by Sithsara | Jan 22, 2021 | News
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේය. මෙම වැක්සීනය බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා බලපත්‍රය යටතේ ඉන්දියාවේ...
by Noshan | Dec 11, 2020 | Local News, News
රත්ගම කළපුවේ තිබිය දී සොයාගත් පොල්ගස්දූව ආරණ්‍ය සේනාංසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂාහැන්නදි මහත්මිය මේ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දුන්නාය. සිරුරේ කොටස් වෛද්‍ය...
by Noshan | Nov 20, 2020 | News
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විහාගය නියමකර ඇති ආකාරයට පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. සාමාන්‍ය පෙළ විභාගය දැනට නියම කර ඇත්තේ ලබන ජනවාරි මස 18 වැනි දින ආරම්භ කර 27...
by Noshan | Nov 19, 2020 | News, Uncategorized
බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව12,418ක් දක්වා වැඩි වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.ඉකුත් ඔක්තෝබර් මස 04 වැනිදා සිට ආරම්භ වූ මෙරට දෙවන කොරෝනා රැල්ල ආශ්රිත හඳුනාගත් ආසාදිතයන් අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 6,141ක්, ගම්පහ...